වැඩ කරන දින 03ක් තුළ ඔබ ඇණවුම් කළ භාණ්ඩය / භාණ්ඩ ලබා දී ඇති ලිපිනයට කුරියර් මගින් ලැබීමට සලස්වනු ලැබේ..
  1. දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට සාමාන්‍ය කුරියර් ගාස්තුව රු. 200ක් පමණි.
  2. විශාල ප්‍රමාණයේ පාර්සල් සදහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට කුරියර් ගාස්තුව රු. 300ක් පමණි.
  3. නමුත් ඔබ Cash on Delivery (භාණ්ඩය ලැබුන විට මුදල් ගෙවීම්) පහසුකම භාවිතා කරන්නේ නම් පමණක් ඉහත ගාස්තු වලට අමතරව රු.100ක සේවා ගාස්තුවක් අදාල කුරියර් සමගම විසින් අයකර ගැනේ.
*Cash ON Delivery පහසුකම ලබා ගත හැකි වන්නේ උපරිම රු.10,000.00 ක් දක්වා පමණි.


If any issue have given details please contact directly 011 2365 958